නිවිති සුප්, Nivithi Soup, Soup Recipes, Weight Loss Recipes, Nivithi sup, Spinach Soup Recipe, Spinach soup, high hemoglobin foods, weight loss drink, Spinach Recipes, cream of spinach soup, how to increase hemoglobin level, iron deficiency anaemia, Nivithi sinhala, spinach smoothie, spinach soup for baby, weight loss dinner recipe, weight loss diet simple dinner recipes, low cost recipe, recipe low fat recipe, soup recipe, Sri Lankan recipe, Spinach recipes, easy soup, sinhala recipes, palak soup, soup for weight loss, spinach stew, spinach and potato soup, easy spinach soup recipe, අවශ්අවශ් ය නිවිති 25 – 30 ලොකු ලූනු 1 සුදු ලූනු බික් 5 – 6 අල 1 කැරට් අල 1 ( අත් යවශ් නැත) 2 ගම්මිරිස් කුඩු තේ හැදි 1 තෙල් මේස හැදි 1 බටර් තේ 1 ලුනු Ingredients 25-30 spinach leaves 1 big onion 5-6 garlic cloves 1 potato 1 carrot (optional) 2 tbsp of all purpose flour 1 tsp of pepper powder 1 tbsp of oil 1 tsp of butter Salt මාගේ ආදරණීය මිතුරනි, Ape Sihina YouTube නාලික ාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝව ශරීරයේ යකඩ අඩංගු ඉතා සෞඛ්‍ය සම්පන්න, රසවත් සහ මිල අඩු නිවිති සුප් එකක් ගැනයි. මේ සුප් එකෙන් අපිට බර අඩු කර ගන්නත් පුළුවන් නිවිති සුප් එක ශරීරයේ යකඩ ප් වැඩි කර ගැනීමට කාන්තාවන් සහ ගැහැණු ළමයින් නිතරම පානය කළ යුතු සුප් එකක්. *Ape Sihina * යූ ටියුබ් නාලිකාව නැරඹීම ගැන ඔබට ස්තුතියි. ඔබගේ *වටිනා අදහස් දක්වන්න සහ මගේ වීඩියෝව මිතුරන් අතර share කරන්න .* මගේ YouTube නාලිකාවට දායක වූ subscribe කරපු , නැරඹූ ඔබට ගොඩක් ස්තූතියි!, දායක නොවූ මිතුරන් කරුණාකර වන්න වන්න.( කරුණාකර වීඩියෝව නැරඹු පසුව subscribe කරන්න) ඔබට ස්තුතියි! *Ape Sihina YouTube නාලිකාව* Hi friends, Welcome to Ape Sihina YouTube channel .This video describes about the Spinach Soup which is very healthy, delicious and low cost .We can also lose weight with this soup.This spinach soup is a soup that women And girls should drink regularly to increase the amount of iron in the body #spinachsoup #spinachrecipe #souprecipe Thank you for watching *Ape Sihina* YouTube channel. Leave your *valuable comments and share my videos.* for those who have subscribed to my YouTube channel thank you,friends who haven’t subscribed please subscribe. Thank you! *Ape Sihina YouTube channel * .
source
Patta niyamayi 🍇🍇🍇🍇🍇
Fantastic job 👌👌👌
superb recipe..thanks for sharing this healthy spinach soup
Good video. Thanks for sharing.
Beautiful Video
ඔබතුමියගේ නාලිකාව තුලින් ගොඩක් වැදගත් විඩියෝ නරඹන්නට හැකි වෙනවා . තවත් මේ වගේ විඩියෝ අප වෙත ලබා දෙන්න
ගුනවත් සුප්වර්ගයක්
Good information sister
Godak watina Video ekak
Ammo eka nam maru👌👌👌
thanks for sharing
Good Recipe
නියමයි වෙනස්ම විදියට හදපු රස ගුණ පිරි සුප් එකක් ස්තුතියි ඔබට
නිවිති කියන්නේ කොහොමත් ගොඩක් ගුණ කෑමක්. ඉතිං මේ වගේ සුප් එකක් හදන්න කියලා දුන්නට ගොඩක් ස්තූතියි
නිවිති වලට කරන්න දෙයක් නැතුව හිත හිත ඉන්න කොට ඔයා මේක ගෙනාවෙ. හරිම රස අරති .. හදල බලල කියන්නම්.. බොහොම ස්තුතියි🙏
Jayawewa
Good video
godak rasawath wageema godak gunawath aahaarayak
Eka godak rasa athi… rasa wagema gunai..😋
ගොඩක් රසවත් ගුණවත් සුප් එකක්
Nice soup …will try
අද තමයි මේ වගෙ එකක් දැක්කෙ
Adath godak gunadayak wagema rasa suop ekk genalla. Bohoma sthuthi. ❤️❤️❤️
This recipe is great
weight loss soup .thanks
Looks delicious
Godk lssana balance enn
Nice presenting and video
Valuable Video
Healthyyy
Nice video 😍
This is a great recipe. Thanks for sharing like this important cooking method..
Health recipe thank you for sharing this recipe.
Healthy soup….thanks
I feel this is a very healthy soup. Your instructions clearly explain how to make this soup correctly without missing any step👌
අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා.